Wednesday 8 September 2010

Ravana ගේ ලංකාපුර රාජදානිය සොයා 5

ප්‍රලාදගෙන් පසු නැවත තොරතුරු ලැබෙන්නේ බලි රජු ගැනයි බලි යනු ප්‍රලාදගේ මුනුපුරාය බලි යාගය ලොවට හදුන්වා දී ඇත්තේ බලි රජුය ගම්සබා ක්‍රමය ඇතිකරනු ලැබුවේ වාමන පුරානය සහ බගවත් පුරානයට අනුව බලි රජුලු. මොහු දේව අධ්‍යාපනය හොදින් ලබා ප්‍රයොගිකව ක්‍රියාවට නැගුවෙකි අනුන්ගේ දුකේදි කම්පාවන ආකාරයෙ කේනේකි මොහු.

මොහුගේ බලය නැසීමට මෙවර පැමිනියේ වාමනයෙකි (අගුටු මිට්ටෙක්) මේ අගුටු මිට්ටා තම මිට් බවෙන් ම්දීමට වර 3ක් බලිගේන් ඉල්ලිය තුන්වන වරය බලිගේ හිස මත පය තැබීමට අවසර ඉල්ලීමය එවකට පාලන ක්‍රමය අනුව යමෙක්ගේ හිසට කෙනෙක් පය තැබුවොත් ඔහු පය තැබූ කේනාට යටත් ඌවා වෙ. අගුටු මිට්ටාගේ අසරන විලාසය නිසා ඔහු සතුටු කිරීමට බලි එයට අවනත වේ. මෙයට බලිගේ උපදේශක ශක්‍ර සහ ඔහුගේ දුව දේවයානි එයට විරුද්ද උනත් බලි එයට අවනත වේ හිස මත පය තැබූ වාමනයා බලි රජු ඔහුට යටත් වු බව .එසේ පවසා බලි බලහත් කාරයෙන් රැගේන යයි නීතියට අවනතවී බලි ඔහු සමග යයි නැවත ලන්කා පුරය අරාජික වේ මෙයත් හින්දුන්ගේ කුමන්ත්‍රනයක්.

Wednesday 1 September 2010

ලෝකෙ සිංහල කෑම පිළිබඳ තානාපති..

"මේ සිංහල රටේ ආහාර පිළිබඳ සංස්කෘතිය ඇරැඹෙන්නේ කවරදාද? බොහෝ වියතුන් පවා කල්පනා කරන්නේ විජයගේ පැමිණීමෙන් පසු අපේ ආහාර රටා සකස් වූ බවකි. ඒත් අපේ අක් මුල් සොයා යන විට කුවේණිය හා සිවුහෙළ පරම්පරාවේ ඇත්තන් මහා ආහාර සංස්කෘතියකට හිමිකම් කියූ බව තර්ක කැර පෙන්වන මිනිසෙක් ගල්කිස්ස මහ හෝටලයේ සිටී. කෝකියා යන ග්‍රාම්‍ය වචනයට වටිනා අරුතක් එක් කළ මේ මහා සූපවේදියා පබිලිස්ය. ලෝකයේ ආචාර්ය උපාධියක් ලද එකම සූපවේදියා ද පබිලිස්ය".
ටික දිනකට කලින් මම කියවපු සන්වේදී ලිපියක කොටසක් තමා මේක ඔයාලා කියවල නෑතිනම් කියවන්න පළ උනේ ඉරිද සීළුමිණ සටහන උපාලි සමරසිංහ ගෙන් මෙතනින් යන්න

Saturday 28 August 2010

Ravana ගේ ලංකාපුර රාජදානිය සොයා IV

හුග දවසකින් ආපහු පරන ලිපි පෙලට ආව නැවත ලියන්න කියල කොමන්ටු දැම්ම අයට මම මුලින්ම ස්තූතී කරනව...

හිරන්‍ය කාශ්‍යප මියගියාට පසුව හේල අසුර රාජ්‍යයේ නායකයා වන්නේ ඔහුගේ පුත් ප්‍රලාද කුමරුය ඔහුගේ කාලයේ දේව අධ්‍යාපනය දේව පාලනය ඇරබීය බොහො දෙනා දෙව්යන් වන්නේ පසුව මේම දේව අධ්‍යාපනය නිසාය ලන්ක පුරයේ දේව ගොත්‍රරය ඇතිවන්නේ දේව අධ්‍යාපනය නිසාය. ප්‍රලාද යනු විෂ්නු බක්තිකයෙකි .

හේලයො යනු ලන්ක පුර වැසියන්ට පෙර කියු නමයි තව ඒඅයට සින්හ මිනිස්සු කියලත් කියල තියනව ඒ අය අහසින් තමා ගමන් බිමන් ගිහින් තියෙන්නේ මේ හෙලයො ගොත්‍ර 4 කින් සමන්විත වේලා තියනව 1 යක්ශ 2 රාක්ෂ 3 නාග 4 දේව

යක්ශ යනු මිනිසුන්ම වුන යක්ශ නැමති ගොත්‍රය ඒ අය යකඩ කර්මාන්තය දත් නිසා යක්ශ ගොත්‍රය උනාලු. රාක්ෂ යනු ලන්කාපුරය ආරක්ෂාකල නිසා රාක්ෂ ගොත්‍රය උනාලු. නාග යනු නාවික කර්මාන්තය කල නිසා නාග උනාලු. දේව යනු දෙව අධ්‍යාපනය දත් නිසා හා දෙව අධ්‍යාපනය ඉගැන්නු නිසා දේව ගොත්‍රික උනාලු
ඉතින් ප්‍රලාදගෙ සොහොයුරිය ඌෂණ කුමරිය බඝු මහාරිෂි සමග විවාහ (දරුවන් ලැබුනිසා) වී සිටි නිසා දෙව අධ්‍යාපනය ලාන්කාපුර හේල යන්ට ලැබුනි මේ මගින් පාලකයන් පුහුනු කෙරිනි ප්‍රලාද අදටත් ඉන්දියාවේ දෙවියෙක් ලෙස පුදනු ලබයි.

ග්‍රීක ජාතික ප්ලේටෝ දක්වන ඇත්ලැන්තිස් පුරයනු ලන්කාපුරයයි අපි පසුව කතාකරමු

Sunday 15 August 2010

Ravana ගේ ලංකාපුර රාජදානිය සොයා III

හුග දවසකින් ලියන්නෙ මේ දවස් වල ගොඩක් වැඩ නිසා මගෙ ලිපි පෙලේ තුන්වන ලිපිය
දාන්න ගොඩක් පරක්කු උනා කට්ටිය සාමා වෙන්න ඔනා ඔන්න. මම කලින් ලිපියෙ කිවුව
විදිහට ජනතාව මහාසම්මතයේන් මනු නම් රජ කේනේක් පත් කර ගන්නා ලදි ඔහු බ්‍රහ්මගේ
පුතෙක් ලු රජාවලියට අනුව මනු රජ වන්සය රජ වරු 28 කින් සමන් විතලු නමුත් හින්දු
පුරානයට අනුව රජවරු 14යි. මනු රාජ වන්සය කෙලින්ම ලාන්කික ඉතිහාසයට සම්බන්ද
කිරිමට සාදක හරිඅඩුයි කොහොම නමුත් මේඅයගේ ආයුශ කල්පයක් පමන වෙනවලු
බෞද්ධ ඉතිහාසය දන්න අයට නම් ඒක ඒතරම් පුදුමයක් නෙවේ මනු රාජාවලියෙ 7වන
රජා මහ මන්දාතු රජු යනු සමහර තැනක කියවෙන විදිහට හිරන්‍ය කාශ්‍යප ලු ඔහු හේල අසුර
රාජ්‍යයේ මුලින්ම හදුනාගත හැකි ප්‍රබලම රජුය. සුර අසුර කියන්නෙ කුමක්ද කියල මම
ඔයාලට දැන් කියල දෙන්නම් සුර අසුර යනු මුල් යුගයේ ගොත්‍ර 2ක්. සුරයන් නිර්මන්සව
සිටියත් බිලිපුජා සදහා සතුන් මැරිය අසුරයන් සුරා පානය කල න්මුත් සත්ව හින්සනය පිටු
දැකපු පිරිසකි. මේ කන්ඩායම් 2 මුල් කාලයේ මිනිසුන්ය මනස දිවුනු යුගයක් වුන මේ
කාලයේ හිරන්‍ය කාශ්‍යප සතු ප්‍රබල බවට දේව දර්මය දන්නා දේව පිරිස විරුද්ද උවා මෙයට
මුල් වුයෙ හිරන්‍ය කාශ්‍යප බලයෙන් මත් වී සිටීමයි. ඉතින් ඔය හිරන්‍ය කශ්‍යප ගේ
කාලයේත් අහසින් ගමන් කල හැකි දඩු මොනර වැනි යානා තිබුනලු පුරාන ලොකයේ
බොහෝ ප්‍රදෙශ මොහු ජනාවාස කලාලු එ අතර කොකේස් කදු ප්‍රදේශය ප්‍රදානයි. මොහුටත්
හේල රාජ්‍යට හැමදා අබියොගයක් වුන හින්දුන්ගෙ නරසින්හ නැමත්තා අතින් මරන්යට පත්
වුවා. ඔහු මොහුගේ මාලිගය තුලම සැගවී මොහුට පහර දුන්නාය.
පහල තියේන්නෙ නැස්ක ලයින් nazca lines නැමති ගුවනේ සිට පමනක් නැරබිය හැකි රේකා වර්ගයක් දඩු මොනර වැනි යානා මගින් හෙලයො ලෝකය පුරා ගියෙ මේවා උපකාර කරගේනලු

තව ලිපියකින් ලගදීම හමුවෙමු

Ravana ගේ ලංකාපුර රාජදානිය සොයා II

හුග දවසකින් ලියන්නෙ අපි රාවණ රාජාවලිය ගෑන ලියන්න කලින් කොහොමද ලෝකය
ඈති උනේ කියල බලමු. බුදු දහමේ සප්ත සුර්යොද්ගමන සුත්‍රයෙ කියවෙන විදිහට
කල්පයකට වරක් තමා ලෝකවිනාශය සිද්ධ වෙන්නේ ඒ විනාශ වීමට අපගේ මුලු
චක්‍රවාටයම විනාශ වනවලු එතකොට ලෝකයේ වසන ජීවීන් මැරි මැරි බ්‍රහ්ම ලෝකයේ
උපදිනවලු නැවත ලෝකය ඈතිවීමෙදි ලෝකය මුලුමනින්ම ජලයෙන් වැහිල තමා තිබිල
තියෙන්නෙ ක්‍රමයෙන් ජලය අඩු වෙලායනවලු එතකොට ක්‍රමයෙන් ජීවීය පහල වෙනවලු
ආ මේකල්පයට කියන්නේ මහා බද්‍ර කල්පය කියලලු කියන්නෙ එහෙම කියන්නෙ මේ
කල්පයෙ බුදුවරු 5ස් දෙනේක් බුදු වන නිසාලු දෑනට බුදුන් හතර දෙනෙක් කකුසද,
කෝනාගම, කාශ්‍යප, අප බුදුන් ගොතම බුදුන් බුදු වී ඈත අවසන් බුදුන් මෙතේ බුදුන්
තවමත් බුදුවී නෑත.
අර මුලින් පහල ඌ ජීවය සතුටම ආහාරය කර ගත්තලු මුල් කාලයේ පහල උන මිනිසුන්
අතර පාපය නෑතිනිසා ඒ අය කල්ප කාලාන්තරයක් දිවි ගෙවනවා එ අයගේ පරම ආයුෂ
අවුරුදු 120 වඩා බොහො වැඩිය අපි ඉදිරියට ඒගෑන කතා කරමු. ඒ අයට ලොකයේ මුලික
ලේඩ 3 නැතිලු 1 මරනය 2 වයසට යාම 3 බඩගින්න. පසු කලයේ ඒ කියන්නෙ
මහාසම්මතයෙන් මනු නම් රජ කෙනේක් ජනතාව විසින පත් කරගන්නවා ඔහු සත්‍ය
වසයෙන්ම දාර්මික රජෙක්ලු ඔහුගේ තුන්වන පරම්පරාවේ දනය එක් රැස් කිරිම නිසා බොරු
කීමෙන් ලෝකයේ මුලින්ම පාපය හට ගන්නවා එ සමගම අට අනූවක් රෝග සහ දෙසිය
තිහක් ව්යාදි ඈති වෙනවලු.
ඔයාලට හිතෙනව ඈති පසු කාලයකදි කොහොමද මේවා දැනගත්තෙ කියල ක්‍රම දෙකකට
ලෝකයා මෙවා දෑන ගත්තා 1 පුරාන රිසි වරුන් ගෙන් 2 බුදුන් දේසූ ධර්මයෙන්. පුරාන රිසි
වරු ලෞකික තලයක සිට භාවනා කර ච්ත්ත ශක්තිය දිඋනු කර පෙර බවයන් ගෑන
බෑලීමෙන් කාරනා සොයා ගත්තා නමුත් ඔඋන්ට බ්‍රහ්මගෙන් එහා බෑලිමට නොහෑකි ඌව.
බුදුන් ලෝකොත්තර තලයක සිට සිත දිඋනු කර බුදු බවට පත් ඌව ලෝකය පිලිබදව සියලු
දෙය බුදුකෙනෙකුට මුල මෑද අග සියලුම කරුනු දත හෑක නමුත් උවමනා දෙය පමනි
දේශනා කරන්නේ. මහා රිසිවරයො වේද ග්‍රන්ත මගින්ද බුදුන්ගේ දහම ත්‍රිපිටකය මගින්ද
ලෝකය හමුවෙ අදත් තියනව. ඊලග ලිපියෙන් තව දුරටත් කතා කරමු..


Ravana ගේ ලංකාපුර රාජදානිය සොයා..

මම මෙ පෙන්වන කරුනු ගෑන හොද සන්වාදයක් මේගෑන උනන්දුවක් දක්වන අය අතර ඈතිවේවා!
ලාන්කිය අපි අපිගෑන ලෝකයට කරුනු දුන්නෙ නෑත්නම් ඉන්දියානුවන් අපි ගෑන ලියන්නෙ නෑහෑ මම දකින ව්දිහට ලෝකය ගෑන අපි දෑනුවත් වන ගමන් ලාන්කිය අපිගෑන ලෝකයට ඉදිරිපත් කල යුතුය කියල මම නම් හිතන්නෙ ඔයාලට කොහොම හිතෙනවද? මන්ද හේතුව විව්ද ජාතීන් තමන්ගෙ අක්මුල් වල පොඩි දෙයක් උනත් මහ ලොකුවට මතු කරල ලෝකයට දෙනව අපිට අවුරුදු 30000කට එහා ගිය සාදක සහිත ඉතිහාසයක් තියනව අපි ඒගෑන ලෝකයට පෙන්නල තියෙන්නෙ මොනාද? මම මුලින්ම කියන්නම් මම සින්හලයෙක් හෑබෑයි විජයගෙන් පෑවත එන්නෙක් නෙවෙයි රාවණාට එහා ගිය පරපුරකින් පෑවත එන්නෙක් ඒ මම අදහන විදිහ.
සින්හලයො ඉන්දියනුවන්ට වඩා වෙනස් වන සරල කරනා 2 ක් මම කියන්නම් ලන්කාවෙඅපේ මුහුනු ලෝකයේ වෙන කොහෙද තියෙන්නෙ අපි කෑම හදන විදිහට වෙන කොහෙද හදන්නෙ කොහොම නමුත් අපිට වෙලාතියෙන්නෙ ආසන්න ඉන්දියවට අපේ ඉතිහාසය වෑහිල .අපේ පාලකයො විනාශ උනේ අපේ අයගෙ පාවාදීම් නිසාය. අපි නොදන්න රාජාවලියක් අපිට තියනව. දොශ තියනවනම් ඔයාලගේ බොලොග් අඩවි හරහා අදහස් දක්වන්න මෙවායේ බොහෝ ඈදහිය නොහෑකි කරුනු ඈතෑත් විද්‍යවේ දිවුනුම අවදිය කවදාද කවුද දන්නෙ. මීට අවුරුදු 50 කට කලින් අද තාක්ශනය ගෑන කිවුවානම් පිලිගන්නේ කවුද?ඔන්න මමනම් ලංකාපුර ගෑන තොරතුරු ලියනව
ලංකාපුර රාජදානියේ සොයාගත හෑකි මුල්ම රජු
තාරක රජුය (යක් ගොත්‍රික ) ක්‍රි.පු 10000 ට පෙර
හිරන්ය්‍ය කෂප (යක් ගොත්‍රික )
බලි රජු (යක් ගොත්‍රික ) ක්‍රි.පු 7500 ට පෙර
වෛශ්‍රව (රාක්ෂ ගොත්‍රික)
සුමාලි (යක් ගොත්‍රික )
කුවේර (රාක්ෂ ගොත්‍රික)
රාවණා (රාක්ෂ ගොත්‍රික) ක්‍රි.පු 5000 ට පෙර
මම ඉදිරියෙදි ඔය රජවරු ගෑන මම දන්න දේ ලියන්නම් ඔයාලත් ලියන්න....