Wednesday, 8 September 2010

Ravana ගේ ලංකාපුර රාජදානිය සොයා 5

ප්‍රලාදගෙන් පසු නැවත තොරතුරු ලැබෙන්නේ බලි රජු ගැනයි බලි යනු ප්‍රලාදගේ මුනුපුරාය බලි යාගය ලොවට හදුන්වා දී ඇත්තේ බලි රජුය ගම්සබා ක්‍රමය ඇතිකරනු ලැබුවේ වාමන පුරානය සහ බගවත් පුරානයට අනුව බලි රජුලු. මොහු දේව අධ්‍යාපනය හොදින් ලබා ප්‍රයොගිකව ක්‍රියාවට නැගුවෙකි අනුන්ගේ දුකේදි කම්පාවන ආකාරයෙ කේනේකි මොහු.

මොහුගේ බලය නැසීමට මෙවර පැමිනියේ වාමනයෙකි (අගුටු මිට්ටෙක්) මේ අගුටු මිට්ටා තම මිට් බවෙන් ම්දීමට වර 3ක් බලිගේන් ඉල්ලිය තුන්වන වරය බලිගේ හිස මත පය තැබීමට අවසර ඉල්ලීමය එවකට පාලන ක්‍රමය අනුව යමෙක්ගේ හිසට කෙනෙක් පය තැබුවොත් ඔහු පය තැබූ කේනාට යටත් ඌවා වෙ. අගුටු මිට්ටාගේ අසරන විලාසය නිසා ඔහු සතුටු කිරීමට බලි එයට අවනත වේ. මෙයට බලිගේ උපදේශක ශක්‍ර සහ ඔහුගේ දුව දේවයානි එයට විරුද්ද උනත් බලි එයට අවනත වේ හිස මත පය තැබූ වාමනයා බලි රජු ඔහුට යටත් වු බව .එසේ පවසා බලි බලහත් කාරයෙන් රැගේන යයි නීතියට අවනතවී බලි ඔහු සමග යයි නැවත ලන්කා පුරය අරාජික වේ මෙයත් හින්දුන්ගේ කුමන්ත්‍රනයක්.

Wednesday, 1 September 2010

ලෝකෙ සිංහල කෑම පිළිබඳ තානාපති..

"මේ සිංහල රටේ ආහාර පිළිබඳ සංස්කෘතිය ඇරැඹෙන්නේ කවරදාද? බොහෝ වියතුන් පවා කල්පනා කරන්නේ විජයගේ පැමිණීමෙන් පසු අපේ ආහාර රටා සකස් වූ බවකි. ඒත් අපේ අක් මුල් සොයා යන විට කුවේණිය හා සිවුහෙළ පරම්පරාවේ ඇත්තන් මහා ආහාර සංස්කෘතියකට හිමිකම් කියූ බව තර්ක කැර පෙන්වන මිනිසෙක් ගල්කිස්ස මහ හෝටලයේ සිටී. කෝකියා යන ග්‍රාම්‍ය වචනයට වටිනා අරුතක් එක් කළ මේ මහා සූපවේදියා පබිලිස්ය. ලෝකයේ ආචාර්ය උපාධියක් ලද එකම සූපවේදියා ද පබිලිස්ය".
ටික දිනකට කලින් මම කියවපු සන්වේදී ලිපියක කොටසක් තමා මේක ඔයාලා කියවල නෑතිනම් කියවන්න පළ උනේ ඉරිද සීළුමිණ සටහන උපාලි සමරසිංහ ගෙන් මෙතනින් යන්න