ලෝකෙ සිංහල කෑම පිළිබඳ තානාපති..
"මේ සිංහල රටේ ආහාර පිළිබඳ සංස්කෘතිය ඇරැඹෙන්නේ කවරදාද? බොහෝ වියතුන් පවා කල්පනා කරන්නේ විජයගේ පැමිණීමෙන් පසු අපේ ආහාර රටා සකස් වූ බවකි. ඒත් අපේ අක් මුල් සොයා යන විට කුවේණිය හා සිවුහෙළ පරම්පරාවේ ඇත්තන් මහා ආහාර සංස්කෘතියකට හිමිකම් කියූ බව තර්ක කැර පෙන්වන මිනිසෙක් ගල්කිස්ස මහ හෝටලයේ සිටී. කෝකියා යන ග්‍රාම්‍ය වචනයට වටිනා අරුතක් එක් කළ මේ මහා සූපවේදියා පබිලිස්ය. ලෝකයේ ආචාර්ය උපාධියක් ලද එකම සූපවේදියා ද පබිලිස්ය".
ටික දිනකට කලින් මම කියවපු සන්වේදී ලිපියක කොටසක් තමා මේක ඔයාලා කියවල නෑතිනම් කියවන්න පළ උනේ ඉරිද සීළුමිණ සටහන උපාලි සමරසිංහ ගෙන් මෙතනින් යන්න