හුග දවසකින් ආපහු පරන ලිපි පෙලට ආව නැවත ලියන්න කියල කොමන්ටු දැම්ම අයට මම මුලින්ම ස්තූතී කරනව...
හිරන්‍ය කාශ්‍යප මියගියාට පසුව හේල අසුර රාජ්‍යයේ නායකයා වන්නේ ඔහුගේ පුත් ප්‍රලාද කුමරුය ඔහුගේ කාලයේ දේව අධ්‍යාපනය දේව පාලනය ඇරබීය බොහො දෙනා දෙව්යන් වන්නේ පසුව මේම දේව අධ්‍යාපනය නිසාය ලන්ක පුරයේ දේව ගොත්‍රරය ඇතිවන්නේ දේව අධ්‍යාපනය නිසාය. ප්‍රලාද යනු විෂ්නු බක්තිකයෙකි .
හේලයො යනු ලන්ක පුර වැසියන්ට පෙර කියු නමයි තව ඒඅයට සින්හ මිනිස්සු කියලත් කියල තියනව ඒ අය අහසින් තමා ගමන් බිමන් ගිහින් තියෙන්නේ මේ හෙලයො ගොත්‍ර 4 කින් සමන්විත වේලා තියනව 1 යක්ශ 2 රාක්ෂ 3 නාග 4 දේව
යක්ශ යනු මිනිසුන්ම වුන යක්ශ නැමති ගොත්‍රය ඒ අය යකඩ කර්මාන්තය දත් නිසා යක්ශ ගොත්‍රය උනාලු. රාක්ෂ යනු ලන්කාපුරය ආරක්ෂාකල නිසා රාක්ෂ ගොත්‍රය උනාලු. නාග යනු නාවික කර්මාන්තය කල නිසා නාග උනාලු. දේව යනු දෙව අධ්‍යාපනය දත් නිසා හා දෙව අධ්‍යාපනය ඉගැන්නු නිසා දේව ගොත්‍රික උනාලු
ඉතින් ප්‍රලාදගෙ සොහොයුරිය ඌෂණ කුමරිය බඝු මහාරිෂි සමග විවාහ (දරුවන් ලැබුනිසා) වී සිටි නිසා දෙව අධ්‍යාපනය ලාන්කාපුර හේල යන්ට ලැබුනි මේ මගින් පාලකයන් පුහුනු කෙරිනි ප්‍රලාද අදටත් ඉන්දියාවේ දෙවියෙක් ලෙස පුදනු ලබයි.
ග්‍රීක ජාතික ප්ලේටෝ දක්වන ඇත්ලැන්තිස් පුරයනු ලන්කාපුරයයි අපි පසුව කතාකරමු