Sunday, 15 August 2010

Ravana ගේ ලංකාපුර රාජදානිය සොයා III

හුග දවසකින් ලියන්නෙ මේ දවස් වල ගොඩක් වැඩ නිසා මගෙ ලිපි පෙලේ තුන්වන ලිපිය
දාන්න ගොඩක් පරක්කු උනා කට්ටිය සාමා වෙන්න ඔනා ඔන්න. මම කලින් ලිපියෙ කිවුව
විදිහට ජනතාව මහාසම්මතයේන් මනු නම් රජ කේනේක් පත් කර ගන්නා ලදි ඔහු බ්‍රහ්මගේ
පුතෙක් ලු රජාවලියට අනුව මනු රජ වන්සය රජ වරු 28 කින් සමන් විතලු නමුත් හින්දු
පුරානයට අනුව රජවරු 14යි. මනු රාජ වන්සය කෙලින්ම ලාන්කික ඉතිහාසයට සම්බන්ද
කිරිමට සාදක හරිඅඩුයි කොහොම නමුත් මේඅයගේ ආයුශ කල්පයක් පමන වෙනවලු
බෞද්ධ ඉතිහාසය දන්න අයට නම් ඒක ඒතරම් පුදුමයක් නෙවේ මනු රාජාවලියෙ 7වන
රජා මහ මන්දාතු රජු යනු සමහර තැනක කියවෙන විදිහට හිරන්‍ය කාශ්‍යප ලු ඔහු හේල අසුර
රාජ්‍යයේ මුලින්ම හදුනාගත හැකි ප්‍රබලම රජුය. සුර අසුර කියන්නෙ කුමක්ද කියල මම
ඔයාලට දැන් කියල දෙන්නම් සුර අසුර යනු මුල් යුගයේ ගොත්‍ර 2ක්. සුරයන් නිර්මන්සව
සිටියත් බිලිපුජා සදහා සතුන් මැරිය අසුරයන් සුරා පානය කල න්මුත් සත්ව හින්සනය පිටු
දැකපු පිරිසකි. මේ කන්ඩායම් 2 මුල් කාලයේ මිනිසුන්ය මනස දිවුනු යුගයක් වුන මේ
කාලයේ හිරන්‍ය කාශ්‍යප සතු ප්‍රබල බවට දේව දර්මය දන්නා දේව පිරිස විරුද්ද උවා මෙයට
මුල් වුයෙ හිරන්‍ය කාශ්‍යප බලයෙන් මත් වී සිටීමයි. ඉතින් ඔය හිරන්‍ය කශ්‍යප ගේ
කාලයේත් අහසින් ගමන් කල හැකි දඩු මොනර වැනි යානා තිබුනලු පුරාන ලොකයේ
බොහෝ ප්‍රදෙශ මොහු ජනාවාස කලාලු එ අතර කොකේස් කදු ප්‍රදේශය ප්‍රදානයි. මොහුටත්
හේල රාජ්‍යට හැමදා අබියොගයක් වුන හින්දුන්ගෙ නරසින්හ නැමත්තා අතින් මරන්යට පත්
වුවා. ඔහු මොහුගේ මාලිගය තුලම සැගවී මොහුට පහර දුන්නාය.
පහල තියේන්නෙ නැස්ක ලයින් nazca lines නැමති ගුවනේ සිට පමනක් නැරබිය හැකි රේකා වර්ගයක් දඩු මොනර වැනි යානා මගින් හෙලයො ලෝකය පුරා ගියෙ මේවා උපකාර කරගේනලු

තව ලිපියකින් ලගදීම හමුවෙමු