Sunday, 15 August 2010

Ravana ගේ ලංකාපුර රාජදානිය සොයා..

මම මෙ පෙන්වන කරුනු ගෑන හොද සන්වාදයක් මේගෑන උනන්දුවක් දක්වන අය අතර ඈතිවේවා!
ලාන්කිය අපි අපිගෑන ලෝකයට කරුනු දුන්නෙ නෑත්නම් ඉන්දියානුවන් අපි ගෑන ලියන්නෙ නෑහෑ මම දකින ව්දිහට ලෝකය ගෑන අපි දෑනුවත් වන ගමන් ලාන්කිය අපිගෑන ලෝකයට ඉදිරිපත් කල යුතුය කියල මම නම් හිතන්නෙ ඔයාලට කොහොම හිතෙනවද? මන්ද හේතුව විව්ද ජාතීන් තමන්ගෙ අක්මුල් වල පොඩි දෙයක් උනත් මහ ලොකුවට මතු කරල ලෝකයට දෙනව අපිට අවුරුදු 30000කට එහා ගිය සාදක සහිත ඉතිහාසයක් තියනව අපි ඒගෑන ලෝකයට පෙන්නල තියෙන්නෙ මොනාද? මම මුලින්ම කියන්නම් මම සින්හලයෙක් හෑබෑයි විජයගෙන් පෑවත එන්නෙක් නෙවෙයි රාවණාට එහා ගිය පරපුරකින් පෑවත එන්නෙක් ඒ මම අදහන විදිහ.
සින්හලයො ඉන්දියනුවන්ට වඩා වෙනස් වන සරල කරනා 2 ක් මම කියන්නම් ලන්කාවෙඅපේ මුහුනු ලෝකයේ වෙන කොහෙද තියෙන්නෙ අපි කෑම හදන විදිහට වෙන කොහෙද හදන්නෙ කොහොම නමුත් අපිට වෙලාතියෙන්නෙ ආසන්න ඉන්දියවට අපේ ඉතිහාසය වෑහිල .අපේ පාලකයො විනාශ උනේ අපේ අයගෙ පාවාදීම් නිසාය. අපි නොදන්න රාජාවලියක් අපිට තියනව. දොශ තියනවනම් ඔයාලගේ බොලොග් අඩවි හරහා අදහස් දක්වන්න මෙවායේ බොහෝ ඈදහිය නොහෑකි කරුනු ඈතෑත් විද්‍යවේ දිවුනුම අවදිය කවදාද කවුද දන්නෙ. මීට අවුරුදු 50 කට කලින් අද තාක්ශනය ගෑන කිවුවානම් පිලිගන්නේ කවුද?ඔන්න මමනම් ලංකාපුර ගෑන තොරතුරු ලියනව
ලංකාපුර රාජදානියේ සොයාගත හෑකි මුල්ම රජු
තාරක රජුය (යක් ගොත්‍රික ) ක්‍රි.පු 10000 ට පෙර
හිරන්ය්‍ය කෂප (යක් ගොත්‍රික )
බලි රජු (යක් ගොත්‍රික ) ක්‍රි.පු 7500 ට පෙර
වෛශ්‍රව (රාක්ෂ ගොත්‍රික)
සුමාලි (යක් ගොත්‍රික )
කුවේර (රාක්ෂ ගොත්‍රික)
රාවණා (රාක්ෂ ගොත්‍රික) ක්‍රි.පු 5000 ට පෙර
මම ඉදිරියෙදි ඔය රජවරු ගෑන මම දන්න දේ ලියන්නම් ඔයාලත් ලියන්න....